Saturday, May 29, 2010

Dearest Rukshan

Dearest Rukshan

You should not have written those things to me
ඇයි ඔයා තාමත් හිතන්නෙ ඔය විදිහට
ඇයි ඔයා මගෙ හිත කඩන්නෙ රුකී
කවදාවත් මට කරන්න පුළුවන් දෙයක්ද?

I know I love you and you know it
but I have to go along the path I chose rukii
you have to find your path in life
why make me suffer like this

නිමල්ගෙ අම්ම හැමදාම
කියවනව බණ පොත හවසට
ඇහෙන කොට සමහර දේවල්
මගෙ හිත මැරෙණව රුකී
මොන තරම් පව්කාරියක්ද මම

so do not write to me again like that
dear rukii I do not want to loose you
ඔයා දන්නෙ නෑ රුකී
මම මොන තරම්
ගිනි ගොඩකද ඉන්නෙ කියල
අන්තිම ද‍වසෙ අපි
හම්බ වුණු වෙලේ
ඔයා ඇහුව "will you miss me?"
I said "I am missing myself"
I meant it rukii, still I am

ඒ වුනත් අපිට බැහැ නේද
වෙනස් කරන්න වෙච්චි දේවල්
හිතුනට හිතුවිලි හිත් ඇතුලෙ
මම කොහොමද හිතන්න
චූටියන්, නිමල් නැති තැනක්
ගැන හිතන්නෙ?

නිමල් ඇමරිකා එන්න ලේස්ති
උනාම මම හිතුව
this is my chance to turn the page
this is going to be a new chapter
but after reading your letter rukii
මම දන්නෙ නෑ රුකී
මම දන්නෙ නෑ කිසීම දෙයක්....

so do not write to me those things again rukii
may be we should stop writing for a while
නිමල් නම් කිසිම සැකයක් නැහැ
මම එයාට මලක් වගෙ
he is soo soft rukii
some times I die in my heart
thinking about this

I can not write more rukii
please please do not make
me suffer for all the happiness
you gave me

dearest

Kumudu

No comments:

Post a Comment